2017 Development proposals for the year

109 Ihalagoda West

අක්මිමන ඉහළගොඩ ප්‍රශක්ති මිතුරෝ සංවිධානයට කැනපි කුඩාරම් ලබාගැනීම සදහා (අඩි 20*15න් 02ක් හා අඩි 10*15න් 01ක්)

109 A Ihalagoda East

ගා/කුරුදුවත්ත සුමංගල විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සකස් කිරීම

අක්මීමණ කුරුදුවත්ත සබැදි සුභ සාධක හා අනෝන්‍යාධාර සමිති ගොඩනැගිල්ල ඉදි කිරීම

අක්මීමන ඉසිවර පෙදෙස මාර්ගය තාර දමා සකස් කිරීම

ඉහලගොඩ (නැ.) ග්‍රාම සංවර්ධන සමිතියට පුටු ලබාදීම

අක්මීමන ආදාහනාගාරයේ තීන්ත ආලේප කිරීමේ කටයුතු සදහා අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම

අක්මීමණ බූස්සහේන අවමංගල්‍යාධාර හා සුභ සාධක සමිතිය සදහා ඇදි රහිත පුටු ලබාදීම

අක්මීමන ඉසිවර පෙදෙස ප්‍ර‍ජාශාලාවේ වහලය ඉදිකිරීමට ද්‍ර‍ව්‍ය ලබාදීම

ඉහලගොඩ නැ. ග්‍රාම සංවර්ධන සමිතියට ප්ලාස්ටික් පුටු ලබාදීම

109 B Ihalagoda south

ගා/ ඉහළගොඩ විජය කණිෂ්ඨ විද්‍යාලයේ අක්මීමණ රණවිරු අණුස්මරණ ක්‍රීඩාංගනයේ ආරක්ෂිත වැට ඉදිකිරීම

109 ඒ ඉහළගොඩ නැගෙගනහිර ග්‍රා.නි. වසමේ නුගේ කන්දට යන පාර කොන්ක්‍රීට් කිරීම

109 C Bandungoda

පුංචිකන්ද අතුරු පාර තාර දැමීම

කැටන්දොළ ග්‍රා.නි. වසමේ සේවා පියස ගොඩනැගිල්ල ඉදිකිරීමට ද්‍රව්‍ය ලබාදීම

රේයර්ස් රයිඩර්ස් ක්‍රීඩා සමාජය, කැටන්දොළ, ගොනාමුල්ල -10000

වලහන්දූව, මැලිබන් මාවත සුභසාධක සමිතියට අවශ්‍ය ප්ලාස්ටික් පුටු ලබාදීම සදහා

මැලිබන් මාවත සණස සුභ සධක සමිතිය සදහා උපකරණ ලබාදීම

අක්මීමන මැලිබන් මාවත සුභ සධක සමිතිය සදහා උපකරණ ලබාදීම

109 F Ihalagoda colony

ජයන්ති මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සදහා

නව යොවුන් ක්‍රීඩා සමාජය, ශ්‍රී විජයාරාම මාවත, වලහන්දුව -10000

109 G Atambagasmulla

හියාරේ ඇටඹගස්මුල්ල එකමුතු ග්‍රාම සංවර්ධන සමිතියට පුටු ලබාදීම

109 H Kaduruduwa colony

කලහේ වංචාවල ගැමුණු කනිටු විදුහල අසල ගැමුණු මාවතේ කොටසක් තාර දමා අළුත්වැඩියා කිරීම

කදුරුදුව ජාතික නිවාස සංකීර්ණය මාර්ගය කොන්ක්‍රීට් කිරීම

ගා/කලහේ ගැමුණු විද්‍යාලයේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම

දෙරණ මිතුරු සංසදයට අවශ්‍ය පුටු හා ටෙන්ට් ලබාදීම

ශ්‍රී රත්නගිරි විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සදහා ද්‍ර‍ව්‍ය ලබාදීම

පැරඩයිස් ක්‍රීඩා සමාජය, 8, ජාතික නිවාස, කදුරුදුව, වංචාවල - 10000

109 H Bandungoda colony

කැටන්දොළ ග්‍රා.නි. වසමේ සේවා පියස ගොඩනැගිල්ල ඉදිකිරීමට ද්‍රව්‍ය ලබාදීම

රේයර්ස් රයිඩර්ස් ක්‍රීඩා සමාජය, කැටන්දොළ, ගොනාමුල්ල -10000

බදුන්ගොඩ ජනපදය ප්‍රජාශාලාවට පුටු ලබාදීම සදහා

110 A Pinnaduwa

පුංචිකන්ද අතුරු පාර තාර දැමීම

කැටන්දොළ ග්‍රා.නි. වසමේ සේවා පියස ගොඩනැගිල්ල ඉදිකිරීමට ද්‍රව්‍ය ලබාදීම

වලහන්දූව, මැලිබන් මාවත සුභසාධක සමිතියට අවශ්‍ය ප්ලාස්ටික් පුටු ලබාදීම සදහා

පින්නදූව නිල්ඉදුවර තරුණ සංසදය සදහා උපකරණ ලබාදීම

මැලිබන් මාවත සණස සුභ සධක සමිතිය සදහා උපකරණ ලබාදීම

අක්මීමන මැලිබන් මාවත සුභ සධක සමිතිය සදහා උපකරණ ලබාදීම

110 B Walikatiya

සදිසි අවමංගල්‍යාධාර සමිතිය සදහා අඩි 10 * 20 ටකරන් මඩුවක් ලබා ගැනීම

113 Bataduwa

අංක 113 බටදුව ග්‍රාම සේවා වසමේ සුමන තිස්ස මාවත තුන්වන පටු මඟ කොන්ක්‍රීට් කිරීම

ගා/ බටදුව ශ්‍රි රතන ජෝති පාසලේ මුරකුටි දෙකක් හා කැසිකිළි දෙකක් ඉදිකිරීම

බටදූව පූර්වරාම මාර්ගයේ විහාර මාවතේ අතුරු මාර්ගය මීටර්25ක් කොන්ක්‍රීට් කිරීම

කදුරුදුව ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සදහා ද්‍ර‍ව්‍ය ලබාදීම

118 C Akmeemana

අක්මීමන කුරුදුවත්ත ඩ්‍රිම්සිටි සබැදි පලවැනි පටුමග සිට ඉදිරයට ඇති මාර්ගය කොන්ක්‍රීට් කිරීම

 

155H kadahena colony

කැටන්දොළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ සංඝාවාසයේ ඉදිකිරීම් කටයුතු සදහා

කැටැන්දොල,කදහේන සිත්මල් මිතුරු සංසදයට අවශ්‍ය ටකරන් මඩුවක් හා පුටු ලබාදීම සදහා

Kadurugashena

ඉද්දමල්දෙනිය අතුරු මාර්ගය මහකොස්ගහහේන මාර්ගය කොන්ක්‍රීට් කිරීම

කදුරුගස්හේන ග්‍රාම සංවර්ධන සමිතිය සදහා පුටු ලබාදීම

කදුරුගස්හේන ශ්‍රී මහේන්ද්‍රාරාම විහාරස්ථානයට ජෙනරේටරයක් ලබාදීම

Click Summary

News & Events

28
Aug2017
Akmeemana Divisional Coordinating Committee Meeting 2018

Akmeemana Divisional Coordinating Committee Meeting 2018

  Akmeemana Divisional Coordinating meeting 2018 November....

Scroll To Top