අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.2026

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
ගණකාධිකාරී 01 01   - - -
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 01 01 - - - -
පරිපාලන නිලධාරී 01 01 - - - -
පරිපාලන ග්‍රාම නිලධාරී 01 01        
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 01   - - -
රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි 27 27   - - -
විශ්‍රාම වැටුප් නිලධාරී 02 02   - -  
භාෂා පරිවර්තක - -   - - -
රියදුරු 02 02 - - - -
කාර්යාල කාර්ය සහායක 06 06   - - -
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර 01 02 - - - -

ක්ෂේත්‍ර නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන්

තනතුර  මධ්‍යම රජය  පුරප්පාඩු  පළාත් සභා  පුරප්පාඩු 
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ග්‍රාම නිලධාරීන් 63 55 08 - - -
සමාජ සේවා නිලධාරීන් 01 01 - 01 01 -
ග්‍රාම සංවර්ධන නිලධාරීන් - - - 01 01  
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී 03 03 - - - -
විද්‍යා හා තාක්ෂණ නිලධාරී 01 01   - - -
මානව සම්පත් සංවර්ධන සහකාර 01 01 - - - -
මුල් ළමාවිය සංවර්ධන සහකාර 01 01 - - - -
සංස්කෘතික නිලධාරී 02 02 -     -
බෞද්ධ කටයුතු සමායෝජක 02 02 - - - -
පුජාභූමි සංවර්ධන සහකාර 01 01        
උපදේශන සහකාර 02 02 - - - -
කෘෂි නිෂ්පාදන ව්‍යාපෘති සහකාර 03 03   - - -
ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර 01 01   - - -
වනිතා සංවර්ධන නිලධාරී 01 01 - - - -
ඉඩම් නිලධාරි 01 01 -      
ක්‍රීඩා නිලධාරී 01 01 -     -
සංවර්ධන නිලධාරි 63 63        
ව්‍යාපෘති නිලධාරි 01 01        
සංවර්ධන සම්බන්ධීකාරක 01 01 - - - -
කාර් මික නිලධාරී 02 02 - 02 02  
තාක්ෂන සහකාර 01 01        
මැහුම් උපදේශිකා 01 01 -      
ආර්ථික සංවර්ධන නිලධාරි 71 71        
ඉඩම් පරිහරණ සැලසුම් සහකාර 01 01 - - - -
විමර්ෂණ සහකාර (ඉඩම් අත්පත්) 01 01 - - - -
ආයුර්වේද සංවර්ධන නිලධාරි 01 01 - - - -
ආපදා කළමණාකරන නිලධාරී 02 01 01 - - -

News & Events

12
ජූනි2023
2025 Made_In_Sri Lanka  සන්නාමය

2025 Made_In_Sri Lanka සන්නාමය

ව්‍යවසායකත්ව ක්ෂේත්‍රවල සිටින ව්‍යවසායකයින් 45 දෙනෙකු  හට...

Scroll To Top