ව්‍යවසායකත්ව ක්ෂේත්‍රවල සිටින ව්‍යවසායකයින් 45 දෙනෙකු  හට Made in Sri Lanka සන්නාම ලාංඡනය ප්‍රදානය කරන ලදී. අක්මීමන කොට්ඨාශයේ Super Fine Life Jacket  හිමිකාරිණිය ධම්මිකා ද සිල්වා මිය සහ T.G Products හිමිකරු තරුෂ තත්සර මහතා මෙම Made in Sri Lanka Logo ලබා ගන්නා ලදී. මේ සඳහා ව්‍යවසායකයන් යොමු කරන ලද නිළධාරින් ඇගයීමක්ද සිදු කරන ලදී.

FB IMG 1740726293920FB IMG 1740726304734FB IMG 1740726311194

News & Events

12
ජූනි2023
2025 Made_In_Sri Lanka  සන්නාමය

2025 Made_In_Sri Lanka සන්නාමය

ව්‍යවසායකත්ව ක්ෂේත්‍රවල සිටින ව්‍යවසායකයින් 45 දෙනෙකු  හට...

Scroll To Top