කාර්යයන්

  1. මහජන ආධාර
  2. රෝගාධාර
  3. ආබාධිත පුද්ගලයින් පුනරුත්ථාපනය සඳහා ආධාර කිරීම
  4. රජයේ ආයතන සඳහා ආධාර
  5. විහාරස්ථාන සඳහා පරිත්යාග
  6. කලාකරුවන් සඳහා පරිත්යාග
  7. නිවාස ආධාර
  8. විවිධ සහනාධාර ලබා දීම
  9. වියළි භාණ්ඩ පරිත්යාග කිරීම
  10. ජනාධිපති අරමුදලින් ආධාර
  11. ස්වාභාවික ආපදා පරිත්‍යාග
  12. නියං සහනාධාර
  13. ගංවතුර සහන
  14. සමෘද්ධි සහනාධාරය
  15. පෝෂණ ආධාර
  16. සමාජ සංවර්ධන ආධාර
  17. සිප්දොර ශිෂ්‍යත්ව ආධාර
  18. සමෘද්ධි සහනාධාරය

 

මහජනාධාර ගෙවිම් - 2018

මාසය

පවුල් සංඛ්‍යාව

     මුදල    

 ජනවාරි  866  233,200.00
 පෙබරවාරි  913  246,050.00
 මාර්තු  939  252,900.00
 අප්‍රේල්  945  254,900.00
මැයි  945  255,000.00
 ජුනි  946  255,600.00
 ජූලි  948  256,700.00
අගෝස්තු  950  257,900.00
සැප්තැම්බර්  948  257,150.00
ඔක්තෝබර්  955  259,300.00
නොවැම්බර්  964  262,050.00
දෙසැම්බර්     963  261,850.00

රෝගාධාර ගෙවිම් -2018

මාසය

පවුල් සංඛ්‍යාව 

     මුදල 

ජනවාරි  71 33,300.00
පෙබරවාරි 72 33,750.00
මාර්තු 72 33,750.00
 අප්‍රේල් 75 35,100.00
මැයි 74 34,650.00
 ජුනි 78 36,950.00
 ජූලි 78 36,700.00
අගෝස්තු  80 37,600.00
සැප්තැම්බර්  79 37,150.00
ඔක්තෝබර්  80 37,400.00
නොවැම්බර්  84 39,300.00
දෙසැම්බර්         84 39,500.00

News & Events

12
ජූනි2023
2025 Made_In_Sri Lanka  සන්නාමය

2025 Made_In_Sri Lanka සන්නාමය

ව්‍යවසායකත්ව ක්ෂේත්‍රවල සිටින ව්‍යවසායකයින් 45 දෙනෙකු  හට...

Scroll To Top