ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
About Us
|
ප්‍රාදේශීය ලේකම් |
||
![]() |
නම |
ටී.ජී.එස් සජීවනී මිය |
| සුදුසුකම් |
විද්‍යාවේදී උපාධිය (රුහුණු විශ්ව විද්‍යාලය) රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමා (SLIDA) |
|
| රැකියා ඉතිහාසය |
|
|
|
සහකාර ප්‍රාදේශීය ලේකම් |
||
![]() |
නම |
නයනතරා ගුරුගේ මෙනවිය |
|
සුදුසුකම් |
වරලත් කළමණකාරණ ගණකාධිකාරි (CIMA) නීති වේදි උපාධීය |
|
| රැකියා ඉතිහාසය | සහකාර ලේකම් - දකුණු පළාත් අමාත්‍යංශය | |
|
ගණකාධිකාරි |
||
![]() |
නම |
සී.ඩී රත්නායක මිය
|
|
සුදුසුකම්
|
||
|
රැකියා ඉතිහාසය
|
ප්‍රාදේශීය ලේකම් කාර් යාලය බෝපේ පෝද්දල |
|
|
නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) |
||
![]() |
නම |
ටි.පී.ජී වත්සලා ඩී ගුරුගේ මිය |
|
සුදුසුකම් |
||
|
රැකියා ඉතිහාසය
|
||
|
පරිපාලන නිලධාරී |
||
![]() |
නම | ජානකී සුමනසේකර මිය |
| සුදුසුකම් | ||
| රැකියා ඉතිහාසය | ප්‍රාදේශීය ලේකම් කාර් යාලය නාගොඩ | |
|
පරිපාලන ග්‍රාම නිලධාරී |
||
![]() |
නම | එච්.කේ.එන්.එස් ජයසේකර මයා |
| සුදුසුකම් | ||
| රැකියා ඉතිහාසය |
ප්‍රාදේශීය ලේකම් කාර් යාලය බෝපේ පෝද්දල |
කාර්ය මණ්ඩල තොරතුරු
| අනු අංකය |
තනතුර |
||
| 1 | ![]() |
ඩබ්. චමිපිකා මිය | ප්‍රධාන කළමණාකරන සේවා නිළධාරි I |
| 2. | |
ටී.වී සමන්තා ප්‍රියදර්ශනී මිය | කළමණාකරන සේවා නිළධාරි I |
|
3 |
|
පි.ඕබඩගේ මිය | කළමණාකරන සේවා නිළධාරි I ( මුදල් සහකාර) |
| 4 | |
මෝහන් රෝහනජිත් කළංසූරිය මයා | කළමණාකරන සේවා නිළධාරි II |
| 5 | |
එන්.ජි.එන්.කුමාර මයා | කළමණාකරන සේවා නිළධාරි III |
| 6. | ![]() |
කේ.වි.ජි.එම්.ප්‍රියදර්ශනි මිය | කළමණාකරන සේවා නිළධාරි II |
| 7 | |
පී.ජී.සෝමලතා මිය | කළමණාකරන සේවා නිළධාරි III |
| 8. | |
කේ.එම්.ඩී.නාලිකා මිය | කළමණාකරන සේවා නිළධාරි III |
| 9. | ![]() |
ඩී.ජි.චිත්‍රා පියසීලි මිය | කළමණාකරන සේවා නිළධාරි III |
| 10. | |
සිරිමති සේනාධීර මිය | කළමණාකරන සේවා නිළධාරි III |
| 11. | ![]() |
කේ.එම්.කපිල ශාන්ත මයා | කළමණාකරන සේවා නිළධාරි III |
| 12 | |
බී.ජී.තරංගිකා මිය | කළමණාකරන සේවා නිළධාරි III |
| 13. | ![]() |
එම්.ඩී.එස් සංකල්පනී මිය | කළමණාකරන සේවා නිළධාරි III |
| 14. | |
එම්.ඒ.අමිත් ප්‍රසංග මයා | කළමණාකරන සේවා නිළධාරි III |
| 15. | ![]() |
කේ.පී.පී.ගුණසේකර මිය | කළමණාකරන සේවා නිළධාරි III |
| 16. | ![]() |
වී.ආර්.සී.නිසංසලා මිය | කළමණාකරන සේවා නිළධාරි III |
| 17. | |
ඩබ්ලිව්.කේ.ප්‍රදීපා නිශාන්ති මිය | කළමණාකරන සේවා නිළධාරි III |
| 18. | ![]() |
එස්.සරඹගේ මිය | කළමණාකරන සේවා නිළධාරි III |
| 19. | ![]() |
එච්.එම්.ඩබ්ලිව්.ඒ.ඒ.ශාන්ත මයා | කළමණාකරන සේවා නිළධාරි II |
| 20. | |
එම්.එල්.වයි.පී.අබේවර් ධන මිය | කළමණාකරන සේවා නිළධාරි II |
| 21. | ![]() |
පී.ජී.කේ.පුෂ්පා කුමාරි මිය | කළමණාකරන සේවා නිළධාරි II |
| 22. | |
එම්.ඩබ්ලිව්.සී.සොයිසා මිය | කළමණාකරන සේවා නිළධාරි I |
| 23. | ![]() |
වී.ජී.අයි ශ්‍යාමලි මිය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ.සහකාර I |
| 24 | |
බී.ඒ.ඩි.එච් ජයවර් ධන මයා | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ.සහකාර I |
| 25. | |
එස්.එච්.සුරේෂි මිය | කා.කා.සේ III |
| 26. | ![]() |
කමල් කීර් ති කුමාර මයා | කා.කා.සේ.III |
| 27 | තාරිතා තිසරණී මෙය | කා.සේ.සේ III | |
| 28 | ඩී.කේ රසිකා දමයන්ති මිය | කා.සේ.සේ III | |
| 29 | ශිරන්ති මිය | කා.සේ.සේ III | |
| 30 | ![]() |
ආර්.ඒ.ඩී.එස් කුමාරි මිය | කා.සේ.සේ III |
| 31 | ![]() |
රංජන් මයා | රියදුරු |
| 32. | ![]() |
සුරංග මයා |
රියදුරු |
| 33 | ![]() |
මහේෂ් ධරිමප්‍රිය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ.සහකාර I |
| ක්ෂේත්‍ර නිළධාරීන් | |||
| 1 | ![]() |
එන්.ඩබි.එච්.කේ වසන්ත කුමාර | අතිරේත දිස්ත්‍රිත් රෙජිස්ටුාර් |
| 2 | |
ජී.ඩබ්.ඒ සේපාලිකා මිය | වනිතා සංවර්ධන නිළධාරී |
| 3 | ![]() |
එම්.කේ ජනිත විරාජ් මයා | ළමා හිමිකම් නිළධාරි |
| 4 | ![]() |
ඩී.ට දිල්රුක්ෂී මිය | ළමා හිමිකම් නිළධාරි |
| 5 | තිලිණි ධනුශාස්ත්‍රි මෙය | පරිසර නිළධාරී | |
| 6 | ![]() |
එල්.ජී.එස් ලක්රුවන් මයා | සංඛ්‍යා ලේඛණ නිළධාරී |
| 7 | එන්.වී මංගලිකා මිය | මුල් ළමා විය සංවර් ධන නිළධාරී | |
| 8 | ![]() |
ටී.බී.ජී සන්ධ්‍යා කුමාරි ප්‍රියදර්ශනී මිය | ග්‍රාම සංවර්ධන නිළධාරි |
| 9. | |
සම්පත් ජයලාල් මයා | සංවර්ධන නිළධාරි (පළාත් සභා) |
| 10 | ![]() |
ටී.එම්.මයුරිකා මිය | සංවර්ධන නිළධාරි |
| 11 | |
පී.ඒ.තූලීකා මිය |
විමර්ශන සහකාර ( ඉඩම් අත්පත්) |
| 12 | ![]() |
එව්.ටී හේවාමාන මිය | බෞද්ධ කටයුතු සමායෝජක |
| 13. | ![]() |
කේ.එම් ටී.අයි කුමාරි මිය | බෞද්ධ කටයුතු සමායෝජක |
| 14 | ![]() |
ඩබ් කැප්පැටියාගොඩ මිය | සමාජ සේවා නිළධාරි (මධ්‍යම රජය) |
| 15 | කේ.ජී.සී අශෝක මිය | ආපදා සහන සේවා නිළධාරී | |
| 16 | රේණුකා ප්‍රියදර්ශනී මිය | ආපදා සහන සේවා නිළධාරී | |
| 17. | ![]() |
පමිලා නිලමනි මිය | සංවර්ධන නිළධාරි (පළාත් ඉඩම්) |
| 18 | ![]() |
ඩී.ඩී.සුනිතා වීරසිංහ මිය | විශ්‍රාම වැටුප් නිළධාරි |
| 19. | ![]() |
එච්.ජී.ඒ.කේ.ටී රසිකා ඩිලානි මිය | විශ්‍රාම වැටුප් නිළධාරි |
| 20. | |
කේ.එවි.ටී.එස් කෝදාගොඩ මිය | සංස්කෘතික නිළධාරි |
| 21. | ![]() |
එම්.එච්.හිමාලි මිය | සංවර්ධන නිළධාරි |
| 22 | |
ඩී.ඒ විජෙිසිරි මයා | නිපුනතා සංවර්ධන නිළධාරි |
| 23. | |
කේ.ඩි.එල්.එස්.ධර්මරාජ මිය | විද්‍යා හා තාක්ෂන නිළධාරි |
| තාක්ෂණ නිළධාරීන් | |||
| 1 | ඒ.ටී.ෂර් මිලා සමන් කුමාරි මිය | තාක්ෂණ නිළධාරි | |
| 2 | ![]() |
භාග්‍යා මිය | තාක්ෂණ නිළධාරි |
| 3 | එම්.එම්.චමිලා හිමානි මිය | තාක්ෂණ නිළධාරි | |
| 4 | ![]() |
එන් සී උඩුගම්පල | තාක්ෂණ සහකාර |
| 5 | ![]() |
කේ.එම් තිලකසිරි මයා | තාක්ෂණ නිළධාරි |
අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.2026
| තනතුර | මධ්‍යම රජය | පුරප්පාඩු | පළාත් සභා | පුරප්පාඩු | ||
| අනුමත | දැනට සිටින | අනුමත | දැනට සිටින | |||
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| ගණකාධිකාරී | 01 | 01 | - | - | - | |
| සහකාර අධ්‍යක්ෂ - සැලසුම් | 01 | 01 | - | - | - | - |
| පරිපාලන නිලධාරී | 01 | 01 | - | - | - | - |
| පරිපාලන ග්‍රාම නිලධාරී | 01 | 01 | ||||
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 | 01 | - | - | - | |
| රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි | 27 | 27 | - | - | - | |
| විශ්‍රාම වැටුප් නිලධාරී | 02 | 02 | - | - | ||
| භාෂා පරිවර්තක | - | - | - | - | - | |
| රියදුරු | 02 | 02 | - | - | - | - |
| කාර්යාල කාර්ය සහායක | 06 | 06 | - | - | - | |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර | 01 | 02 | - | - | - | - |
*අපගේ දැක්ම*
විශිෂ්ට මහජන සේවාවක් තුළින් සෞභාග්‍යමත් ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බවට පත්වීම.
*අපගේ මෙහෙවර*
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනූකූලව ජනතා අවශ්‍යතා කාර් යක්ෂමව, සාධාරණව හා මිත්‍රශීලීව ඉටුකිරීම සඳහා භෞතික හා මානව සම්පත් ඵලදායී ලෙස මෙහෙයවීම හා සම්බන්ධීකරණය තුළින් අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිරසර සංවර් ධනය තහවුරු කර සෞභාග්‍යමත්ම කොට්ඨාසය බවට පත් කිරීම.
අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ගාල්ල නගරයෙහි පිහිටි එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් වන අතර එය උතුරින් බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද ඊසාන දිගින් යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද නැගෙනහිරින් හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද බටහිර හා නිරිත දිගින් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද වයඹ දිගින් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද මායිම් වේ.
II වන අග්බෝ භූපතීන්ට හිමිව තිබූ මී අඹ වනයක් හේතුවෙන් අක්මීමන යන නම පසුව ප්‍රසිද්ධ වූ බව ජනවහරේ සදහන් වේ.
II පරාක්‍රමබාහු රජුගේ ඇමතියෙකු වූ දේවපතිරාජ විසින් කරවූයේ යැයි කියැවෙන යටගල විහාරය වැනි ඓතිහාසික සිද්ධස්ථාන ද මෙම කොට්ඨාශය තුල පිහිටා ඇත.
එමෙන්ම අක්කර 55 ක භූමි ප්‍රමාණයක් පුරා විහිදී ඇති හියාරේ ජලාශය ද අක්කර 443 ක් පුරා විහිදී ඇති එලුවිල කුරුලු අභය භූමිය ද අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ඇති සෞන්දර්යාත්මක වටිනාකම ඉහල නංවන ස්ථාන දෙකකි
දළ විශ්ලේෂණය
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 19 අතුරින් ගාල්ල නගරයට ආසන්නයෙන්ම අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත.
නැගෙනහිර දේශාංශක 80-13 හා 80-21 අතර ද ,
උතුරු අක්ෂාංශක 06-01 හා 06-07 අතර ද ,
අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත. උතුරින් බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ද ඊසාන දෙසින් යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ද නැගෙනහිරින් හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ද බටහිර හා නිරිත දෙසින් ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ද වයඹින් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ද මායිම් වේ.අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අක්මීමන මැතිවරණ කොට්ඨාශයට අයත්වේ. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හෙක්ටයාර් 6437 කි. වර්ග කි.මී. 64 කි. පරිපාලන වශයෙන් ග්‍රාම නිලධාරි කොට්ඨාශ 63 කින් සමන්විත වන අතර එයට ගම් 116 පමණ අයත් වේ. ගාල්ල දිස්ත්‍රික්කයේ මුලු භූමි ප්‍රමාණයෙන් 4 % මෙයට අයත්වේ.
සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
|
නම |
තනතුර |
සිට |
දක්වා |
|
ඇල්බට් රත්නායක මයා |
ප්‍රාදේශීය ලේකම් |
1976 |
1977 |
|
පියදාස සමරසිංහ මයා |
ප්‍රාදේශීය ලේකම් |
1977 |
1978 |
|
සුනිමල් සේනාරත්න මයා |
ප්‍රාදේශීය ලේකම් |
1978 |
1984 |
|
විජිත ජයසුන්දර මයා |
ප්‍රාදේශීය ලේකම් |
1984 |
1990 |
|
කේ.එච්.ඒ.කීර්තිරත්න මයා |
ප්‍රාදේශීය ලේකම් |
1991 |
1992 |
|
ලලිතා විජේවික්‍රම මිය |
ප්‍රාදේශීය ලේකම් |
1992 |
1994 |
|
කේ.එච්.ඒ.කීර්තිරත්න මයා |
ප්‍රාදේශීය ලේකම් |
1994 |
1997 |
|
විමල් රූබසිංහ මයා |
ප්‍රාදේශීය ලේකම් |
1997 |
1998 |
|
චින්තක ලොකුහෙට්ටි මයා |
ප්‍රාදේශීය ලේකම් |
1999 |
2000 |
|
එස්.සී.සිල්වා මයා |
ප්‍රාදේශීය ලේකම් |
2000 |
2002 |
|
ලලිතා විජේවික්‍රම මිය |
ප්‍රාදේශීය ලේකම් |
2002 |
2006 |
|
දමයන්ති පරණගම මිය |
ප්‍රාදේශීය ලේකම් |
2006 |
2013 |
|
පි.ටි.ජාගොඩ මිය |
ප්‍රාදේශීය ලේකම් |
2013 |
2020 |
|
කේ.ජී.පී පූර්ණිමා අබේසිරිගුණවර්ධන මිය |
ප්‍රාදේශීය ලේකම් | 2020 | 2024 |
| ටී.ජී.එස් සජීවනී මිය | ප්‍රාදේශීය ලේකම් | 2024 |


































